2018.08.31 වන විට අප කාර්අයාලයේ අනුමත කාර්ය මණ්ඩලය හා සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 02 01 01 - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
භාෂා පරිවර්තක 01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - - -
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර 01 01 - - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 28 28 - - -  
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 05 05 - - - -

News & Events

16
ඔක්2026
Internal Affairs Unit

Internal Affairs Unit

රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලස් හා...

Scroll To Top